අද (20) දින මෙරට 74වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.
එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි.
කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.
එලෙස මියගොස් ඇත්තේ 70 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පුද්ගලයෙකි.
කොළඹ ජාතික රෝහලේ දී එම පුද්ගලයා මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ්-19 ආසාදනය සමඟ උත්සන්න වූ හෘදරෝග තත්ත්වයකි.
Translated using Google Translate :
74th Covid death reported in Sri Lanka
The 74th death of Covid was reported in Sri Lanka today (20), the Director General of Health Services announced a short while ago.
The deceased has been identified as a 70 year old resident of Colombo 02.
The man died at the Colombo National Hospital.