කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් සවිබලගැන්වීමේ අමාත්‍යාංශයට සහ තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරුන් පත් පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස එච්.කේ.ඩබ්ලිව්.එම්.එන්.බී.හපුහින්න මහතාද තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා ද පත් කර ඇත.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (17) නිකුත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




