කොළඹ අධිකරණවල අධිකරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා සනීපාරක්ෂක කොවිඩ් කට්ටල ප්‍රදානය කෙරේ


කොළඹ අධිකරණවල අධිකරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය සනීපාරක්ෂක කොවිඩ් කට්ටල අධිකරණ ඇමති බෙදා දෙයි.

කොවිඩ් දෙවන රැල්ලෙන් පසුව සෞඛ්‍යාරක්ෂිතව අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරීම සදහා කොළඹ අධිකරණවල රාජකාරියේ නියුතු නීතිඥ මහත්ම මහත්මීන් හා අධිකරණ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් සදහා අවශ්‍ය සනීපාරක්ෂක කොවිඩ් උපකරණ කට්ටල බෙදාදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ( 04 ) පෙරවරුවේ කොළඹ දිසා අධිකරණ පරිශ්‍ර යේදී සිදු විණි.

කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් මාස දෙකකට අධික කාලයක් අධිකරණ කටයුතු නිසි පරිදි සිදු කිරීමට නොහැකි වු අතර නැවත අධිකරණ කටයුතු ආරම්භ කිරීම සදහා අධිකරණයේ සේවය කරන නිතිඥයින් හා අධිකරණ කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම සදහා සනීපාරක්ෂක කොවිඩ් කට්ටල බෙදාදීමට කටයුතු කෙරිණි.

සනීපාරක්ෂක කොවිඩ් කට්ටල බෙදාදීමට පෙර අධිකරණ අමාත්‍යවරයා, කොළඹ දිසා අධිකරණයේ යටිතල පහසුකම් කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

අධිකරණ ගොඩනැගිලි වලට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු , කාර්යාල , ලේඛනාගාර පහසුකම් සහ වැසිකිලි ඇතුළු අනෙකුත් අවශ්‍ය පහසුකම් සොයා බලා කඩිනමින් සිදු කරන ලෙස අමාත්‍යතුමා එහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. අධිකරණයේ කටයුතු කරනු ලබන නීතිඥයින්, අධිකරණ කාර්ය මණ්ඩල සමග සාකච්ඡා කරමින් අවශ්‍ය පහසුකම් පිළිබදව මෙහිදී ගරු අමාත්‍යතුමා විසින් සොයා බැලීය.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොළඹ අධිකරණවල අධිකරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා සනීපාරක්ෂක කොවිඩ් කට්ටල ප්‍රදානය කෙරේ
කොළඹ අධිකරණවල අධිකරණ කටයුතු සෞඛ්‍යාරක්ෂිතව නැවත ආරම්භ කිරීම සදහා සනීපාරක්ෂක කොවිඩ් කට්ටල ප්‍රදානය කෙරේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWxNsk4hmVH8LfMnB1YBz8WWmKY6EwsbPzDkaQ5mFJr546wNGyroLuZkq3W4Qxzr7v5bkQUsEx0ft1f2r39yVLcBA14LlHaBzozylQ3puHw0RNQRdeHuby6sscEhGGaNLKnab8EDHXFcc/s16000/94aa974c24ff2df7fc8cb966d5a9829a_XL.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWxNsk4hmVH8LfMnB1YBz8WWmKY6EwsbPzDkaQ5mFJr546wNGyroLuZkq3W4Qxzr7v5bkQUsEx0ft1f2r39yVLcBA14LlHaBzozylQ3puHw0RNQRdeHuby6sscEhGGaNLKnab8EDHXFcc/s72-c/94aa974c24ff2df7fc8cb966d5a9829a_XL.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/covid19-colombo%20%20court%20.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/covid19-colombo%20%20court%20.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content