ව්‍යවස්ථාදායකයේ ගරුත්වය ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු කරන්න- කතානායක


2021 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතිය අද (ජනවාරි 05 ) ආරම්භ වූ අතර එය ලබන 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.

වාද විවාද වලට හරවත් ලෙස සහභාගී වෙමින් ව්‍යවස්ථාදායකයේ ගරුත්වය ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු කරන්නැයි නව වසරේ පාර්ලිමේන්තුව ආරම්භ කරමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05) ඉල්ලා සිටියේය.

විවිධ රීති ප්‍රශ්න මතු කරමින් පාර්ලිමේන්තුවේ කාලය නාස්ති නොකරන ලෙසත් පසුගිය වසරේ නොගැළපෙන වචන පවා භාවිතා කළ අවස්ථාද දැකිය හැකි වූ බවත් පැවසූ කථානායකවරයා
එසේ නොකරන ලෙස පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරන්ගෙන් ඉල්ලා සිටියේය.

පූජ්‍ය අතුරලියේ රතන හිමි 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් අද පෙරවරුවේදී පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදී දිවුරුම් දෙනු ලැබුණි.
පසුගිය මහමැතිවරණයේදී අපේ ජනබල පක්ෂය විසින් හිමි කර ගන්නා ලද මන්ත්‍රීධුරය වන ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම මැතිවරණ කොමිසම විසින් ගැසට්  නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ව්‍යවස්ථාදායකයේ ගරුත්වය ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු කරන්න- කතානායක
ව්‍යවස්ථාදායකයේ ගරුත්වය ආරක්ෂා කරමින් සභාවේ වැඩ කටයුතු කරන්න- කතානායක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4d_rABBp_JcG586sV7XK11h05qLe2mBmyvOPGyIFccsylOqs7y-6aWKyAuPXChdCbrIdsx00U7ABUwR0DHp5LWbjRoYpKmRTxzi2RN2yTxQCvyyRV0NlDY-hYvWMT8HOhG5f-E-wg488/s16000/SPEAKER-MAHINDA-YAPA.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4d_rABBp_JcG586sV7XK11h05qLe2mBmyvOPGyIFccsylOqs7y-6aWKyAuPXChdCbrIdsx00U7ABUwR0DHp5LWbjRoYpKmRTxzi2RN2yTxQCvyyRV0NlDY-hYvWMT8HOhG5f-E-wg488/s72-c/SPEAKER-MAHINDA-YAPA.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/parliment-mahinda%20yapa%20abeywardena.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/parliment-mahinda%20yapa%20abeywardena.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content