පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක්
සදහා අද(23) පස්වරු 4.00ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත
සම්ප්‍රාප්ත විය.
මෙහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාකිස්තාන
අග්‍රාමාත්‍යවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. එසේම ඉම්රාන් ඛාන්
අගමැතිවරයා වෙත හමුදා උත්තමාචාර පැවැත්වීම ද බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්
තොටුපලේ දී සිදු කෙරිණි.
අද පස්වරුවේ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් ද්විපාර්ශ්වික සාකච්ඡා සදහා අරලියගහ
මන්දිරය වෙත පිටත් වීමට නියමිතය.
Posted by Imran Khan on Tuesday, 23 February 2021




















