මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 3152 දෙනෙක් ඊයේ (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ වාර්තා කරනවා.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 3,48,270 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 2ල173 දෙනෙකු සුවය ලබා ඊයේ (13) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 304,628ක් වනවා.
ඉන් ආසාදිතයින් 34,160 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පසුගිය දිනට මේ දක්වා පී. සී. ආර්. පරීක්ෂණ 18,174 ක් සිදුකර ඇති බවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් නිවේදනය කරනවා.
ඊයේ තහවුරුවූ මරණ 155 ත් සමග මෙතක් මෙරට සිදුව ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 5775 දක්වා ඉහළගොස් ඇත.





