තලේබාන් ජයග්‍රහණය තහවුරු කරයි- ඇෆ්ගනිස්තානයේ නව පාලන තන්ත්‍රයක්


ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීමත් සමඟ වසර විස්සකට පසු  තලේබාන් සංවිධානය  ඇෆ්ගනිස්ථානය තුළ තම ජයග්‍රහණය තහවුරු කර ඇත.

ඊයේ දිනයේ තලේබාන් සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ  ජනාධිපති මන්දිරය සියතට ගෙන ඇති අතර ආයුධ සන්නද්ධ සටන්කරුවන් බොහෝ පිරිසක් තවමත්  එහි රැඳී සිටින බව වාර්තා වනවා.

තලේබාන් සංවිධානයේ ප්‍රකාශකයෙකු අල් ජසීරා පුවත් සේවයට පවසා ඇති ඇත්තේ යුද්ධය අවසන් බවයි.

ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි තමාට ලේ වැගිරීම් අවශ්‍ය නොවන බව පවසමින් ටජිකිස්ථානයට පැන ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ උද්ගතවී ඇති අස්ථාවර තත්ත්වය මත ඇෆ්ගනිස්ථානයේ සිටින ජනතාව එරටින් පලා යෑමට උත්සාහ කරමින් සිටිනවා.

ඊයේ රාත්‍රියේ රටවල් 60කට  වැඩි ප්‍රමාණයක් ජනතාවට ආරක්ෂාකාරීව ඉවත් වීමට ඉඩ ලබාදෙන ලෙස තලේබාන් සංවිධානයෙන් ඉල්ලමින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර ඇත.

මේ අතර, වෙනත් රටක සිවිල් යුද්ධයක් සඳහා  ඇමෙරිකානු  භටපිරිස් යෙදවීම සාධාරණීකරණය කළ නොහැකි බව පවසමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ඇෆ්ගනිස්ථානයේ සිටි ඇමෙරිකානු  හමුදාව ඉවත් කර ගැනීම මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් රටින් ඉවත් වීමට කැමති ඇෆ්ගන්  ජාතිකයන්ට සහ විදේශිකයන්ට ඒ සඳහා අවසර දිය යුතු බවත් ගුවන්තොටුපළ, පාරවල් සහ දේශ සීමා හරස් මාර්ග විවෘතව තැබිය යුතු බවත් ට්විටර් පණිවිඩයක් මගින් නිවේදනය කර තිබෙනවා.

තලේබාන් දේශපාලන කාර්යාලයේ ප්‍රකාශක මොහොමඩ් නයීම් පවසා ඇත්තේ ඇෆ්ගනිස්තානයේ නව පාලන තන්ත්‍රය ස්වභාවය ඉතා ඉක්මනින් පැහැදිලි කරන බවත් තලේබාන්  සංවිධානයට හුදකලාව  ජීවත්වීමට අවශ්‍ය නැති අතර සාමකාමී ජාත්‍යන්තර සබඳතා ඉල්ලා සිටින බවයි.

 


Photos : AP / AsiaTimes

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: තලේබාන් ජයග්‍රහණය තහවුරු කරයි- ඇෆ්ගනිස්තානයේ නව පාලන තන්ත්‍රයක්
තලේබාන් ජයග්‍රහණය තහවුරු කරයි- ඇෆ්ගනිස්තානයේ නව පාලන තන්ත්‍රයක්
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අල්ලා ගැනීමත් සමඟ වසර විස්සකට පසු තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානය තුළ තම ජයග්‍රහණය තහවුරු කර ඇත.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5GpdZciH9-TBw6wjr4F-ru2YeUdSiIajl0FBVIh24XK_RNIgl8JOa_7wI8dR3aniiJzS3HL0eErH67xjGk8ru_Ftmco-S_h-KRk67x1V6e0QSraWfCxNWqB2hXPDnTCmpofafF3Sh3bc/s16000/taliban-confirms-victory-new-regime-in-afghanistan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj5GpdZciH9-TBw6wjr4F-ru2YeUdSiIajl0FBVIh24XK_RNIgl8JOa_7wI8dR3aniiJzS3HL0eErH67xjGk8ru_Ftmco-S_h-KRk67x1V6e0QSraWfCxNWqB2hXPDnTCmpofafF3Sh3bc/s72-c/taliban-confirms-victory-new-regime-in-afghanistan.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/blog-post_27.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/blog-post_27.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content