කොවිඩ් ආසාදනය වී මියගිය අවුරුදු 30ට අඩු අය ගැන හෙළිදරව්වක්

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී ඊයේ(29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ කොවිඩ් ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු 150 දෙනෙක් මියගොස් ඇති බවත් ඒ අතරින් 96 දෙනකු වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය බවත්ය.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී ඊයේ(29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ කොවිඩ් ආසාදනය වී වයස අවුරුදු 30ට අඩු 150 දෙනෙක් මියගොස් ඇති බවත් ඒ අතරින් 96 දෙනකු වයස අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අය බවත්ය.

අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේ වයස අවුරුදු 20ත් 30ත් අතර කාණ්ඩයේ පසුවන සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවත් අවුරුදු 20ට වැඩි සියලු දෙනාට ලබාදීමට අවශ්‍ය එන්නත් මේ වන විටත් රට තුළ තිබෙන බවත්ය.

කොවිඩ් හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 85ක් පමණ 60ට වැඩි වයසේ පසුවන අය නිසා තරුණයින්ට ගැටලුවක් නැති බව ඇතැමුන් සිතුවත් එය එසේම වන බවට සහතිකයක් දිය නොහැකි බව ද හෙතෙම පැවසීය.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් ආසාදනය වී මියගිය අවුරුදු 30ට අඩු අය ගැන හෙළිදරව්වක්
කොවිඩ් ආසාදනය වී මියගිය අවුරුදු 30ට අඩු අය ගැන හෙළිදරව්වක්
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ දී අද (29) පැවති මාධ්‍ය හමුවක් අමතමින් වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේ කොවිඩ් ආසාදන
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh69IdDAFFkbvSOUTCJBIhVzvP-pz8GmRfhe1Q2RH5c6IQnudJCYRxtKqy6qFftV7ZxtNqgJuK9SCiVvLj4KvoFA-OZ36jjFTZnVaNKI4wNRrkhVbrlxp8l1F3TLXn_iR3ndXL2NS-e9HA/s16000/a-revelation-about-people-under-the-age-of-30-who-died-of-covid-infection.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh69IdDAFFkbvSOUTCJBIhVzvP-pz8GmRfhe1Q2RH5c6IQnudJCYRxtKqy6qFftV7ZxtNqgJuK9SCiVvLj4KvoFA-OZ36jjFTZnVaNKI4wNRrkhVbrlxp8l1F3TLXn_iR3ndXL2NS-e9HA/s72-c/a-revelation-about-people-under-the-age-of-30-who-died-of-covid-infection.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/30-a-revelation-about-people-under-the-age-of-30-who-died-of-covid-infection.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/30-a-revelation-about-people-under-the-age-of-30-who-died-of-covid-infection.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content