අද (13) රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණද විදේශ කටයුතු අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය සීමිත සේවාවන් සඳහා විවෘතව පවතින බව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිවේදනය කරනවා.
ඒ අනුව අද උදෑසන 7.30 සිට පස්වරු 4:30 දක්වා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යාලය සහ සියලු ප්‍රාදේශීය කාර්යාල විවෘතව තබන බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පවසයි.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




