ශ්‍රී ලංකාවේ සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය අද (16) පල්ලෙකැලේ ජාත්‍යන්තර ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
ඒ අනුව තරගය අද පස්වරු 02:30 ට ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සහභාගිවීම අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.
ඒ පළමු එක්දින තරගයේදී ඔහුගේ පාදයේ හටගත් ආබාධයක් හේතුවෙන්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




