කොවිඩ් රෝගීන්ට දිවයින පුරා ICU ඇඳන් 143ක්


දැනට රටේ පවත්නා කොවිඩ් අවදානම හමුවේ දිවයින පුරා ICU ඇඳන් 143ක ප්‍රමාණයක් වෙන්කර ඇතැයි වාර්තාවේ. මේ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

එම ඇඳන් වලින් 3ක් පමණක් මේ වන විට භාවිත කරන බවට තහවුරු වී ඇතැයි ද පවසනවා.

වෛද්‍යවරයා වැඩි දුරටත් මෙලෙස අදහස් දක්වනු ලැබුවා.

“අවදානම් ජනකොටස්වලට මේක ගියොත්, මේ ICU ඇඳන් භාවිතය මීට වඩා ඉහළ යනවා. ඒ අනුව සුළු මෙහොතකින් මේ ICU ඇඳන් සම්පූර්ණ වෙන්න ඉඩ තියෙනවා. IDH රෝහලේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක එහෙම ICU ඇඳන්වල පිරී ඉතිරි යෑමක් සිදුව නෑ. IDH රෝහලට බොහෝ විට සංකූලතා එන්න පුළුවන් අය ඇතුළත් කරන නිසා රෝහලේ ඇඳන් බොහෝ විට සියයට 90 ඉක්මවලා පවතිනවා. මොකද හදිසි රෝගියෙක්ට අවශ්‍ය වුණොත් අපි පුළුවන් තරම් උත්සහ කරනවා එතැන ඉඩකඩක් තියා ගන්න. නමුත් ඊයේ රෑ 10 වන විටත් ICU ඇඳන් මුළු ලංකාවේම කොවිඩ් රෝගීන් සඳහා භාවිත කරලා තියෙන්නේ තුනක් විතරයි. IDH රෝහලේ මම දන්නා පරිදි ඇඳන් 10ක් තියෙනවා. මේ ඇඳන් තුන ඒ රෝහලේම ද කියලා මට තවමත් තොරතුරු ලැබිලා නෑ. නමුත් ඒක එසේ වුණත් IDH රෝහලේ ICU ඇඳන්වල සංතෘප්ත වීමක් සිදුව නෑ. නමුත් සමහර විට අවදානම් සහිත රෝගීන් නිරීක්ෂණය සඳහා ICU ඇඳන්වලට දාලද කියලා මම දන්නේ නෑ. “

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් රෝගීන්ට දිවයින පුරා ICU ඇඳන් 143ක්
කොවිඩ් රෝගීන්ට දිවයින පුරා ICU ඇඳන් 143ක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin0R_BN-yUALfqTlHtOLARkJJO3xNjkuz5lRhl732DLWzG3QfdqDSotlvQEC0nl7_h1oFgABEej0XTV78sw_Oh5sRBdRiJqJA2ob5U3W0o8wf38J98EdoLdl_wnEL1pa0Ci8ckPiyqwNo/s16000/forecasting.covid-19.impact.icu-beds_adobestock_283740564.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEin0R_BN-yUALfqTlHtOLARkJJO3xNjkuz5lRhl732DLWzG3QfdqDSotlvQEC0nl7_h1oFgABEej0XTV78sw_Oh5sRBdRiJqJA2ob5U3W0o8wf38J98EdoLdl_wnEL1pa0Ci8ckPiyqwNo/s72-c/forecasting.covid-19.impact.icu-beds_adobestock_283740564.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/ICUBeds143SriLanka.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/ICUBeds143SriLanka.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content