ජනප්‍රිය රංගන ශිල්පිණී චතුරිකා පීරිස්හට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබෙනවා. ඇය ඒ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහන් කොට ඇති අතර ඇයගේ සැමියා වන ගයාන් වික්‍රමතිලකද සජීවි වීඩියෝවක් ෆේස්බුක් වෙත මුදාහැර ඒ බව තහවුරු කර සිටිනවා.
මේ වන විට ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඇගේ සැමියාට හෝ කුඩා දියණියට වෛරසය ආසාදනයවී නොමැති බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත් චතුරිකා සිය සටහන මඟින් පෙන්වා දෙන්නේ හැකිතරම් නිසි සෞඛ්‍ය පිලිවෙත් අනුගමනය කරලෙසත් කොවිඩ් රෝග ලක්ෂණ නොමැතිව තමා වෙනදා මෙන්ම යහපත්ව සිටින බවත් ය.
මේ නිවුස් එකේ තියන විදියට මට කොවිඩ් 19 Possitve වෙලා තියෙනවා . අදට දවස් 2යි. හැබැයි ගයාන්ටවත් ,මගේ දෝනිටවත්, අපේ පවුලේ...
Posted by Chathurika Peiris on Thursday, 26 November 2020




