කොවිඩ් -19 තත්ත්වය හමුවේ ප්‍රවාහන සේවයට සහන සැලසේ


 මෙරට තුළ කොවිඩ්-19 ව්‍යාප්තවීම වැළක්වීම සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ගමනාගමනය තුළ විවිධ ගැටළු පැනනැගී ඇති අවස්ථාවක මඟී ගමනාගමනය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙන පෞද්ගලික අංශයට ද සහන ලබා දීම සඳහා පුද්ගලික බස්රථ වලට දැනට අය කරන අවසර පත්‍ර ගාස්තු, ප්‍රමාද ගාස්තු, ටෙන්ඩර් ගාස්තු, ලොග් පත්‍ර ගාස්තු, පිවිසුම් ගාස්තු, මාර්ග තාවකාලික බලපත්‍ර ගාස්තු යන සියලුම ගාස්තු වලින් ඉදිරි මාස 06ක් යන තුරු අය නොකිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ (10) විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේය.

එමෙන්ම, පුද්ගලික බස්රථ වලට ලිසිං අය කිරීම මාස 06 කට අයකිරීම නැවැත්වීමටත්, ලංකා බැංකුව මඟින් සහන පොළිය යටතේ ලක්ෂ 03 බැඟින් ලබා දීමටත් ඊට ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමැතිය හිමිවී ඇති බවත් ඒ මහතා මෙහි ප්‍රකාශ කළේය.

කෙසේවුව ද, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මෙරට ගමනාගමනය තුළ විවිධ ගැටළු පැනනැගිමත් සමඟ විශේෂයෙන් ලංකා ගමනාගමන මණ්ඩලයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්, පෞද්ගලික බස්රථ ධාවකයින් හටත් මෙලෙස ගැටළු පැන නැඟී ඇති අතර මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මේ වන විට විශාල අදායම් අඩු වීමකට ලක් ව තිබෙන බවත්, ලංකා ගමනාගමන මණ්ඩලයෙහි මිලියන 75 ක් පමණ වන දිනක සාමාන්‍ය අදායම මේ වන විට මිලියන 18 ට අඩු වී ඇති බවත්, ඒ ආකාරයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ දිනක අදායම මිලියන 18 ක් වූ අතර එය ද මේ වන විට මිලියන 05 දක්වා අඩු වී ඇති බවත් අමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේය.

මේ තත්ත්වය මත රජයටත් ඉතාම වැය බරක් දරන්නට සිදු වී ඇති බවත්, සිසු සැරිය සහ දුෂ්කර මාර්ග වල ධාවනය ඒ ආකාරයෙන්ම කටයුතු කෙරෙන බවත් සඳහන් කළ හෙතෙම, පෞද්ගලික අංශය ද මඟී ප්‍රවාහනයට විශාල දායකත්වයක් ලබා දෙන හෙයින් ද, ඔවුන් වෙනුවෙන් ද කිසියම් සහනයක් මේ මොහොතේ ලබා දීමටත් රජය කටයුතු කරන්නට තීරණය කළ හෙයින් ද, ගාස්තු වැඩි කිරීමක් ප්‍රතිපත්තියක් වශයෙන් සිදු නොකළ ද, සෞඛ්‍ය නීතිරීති අනුව ධාවනය කිරීමේ දී පෞද්ගලික අංශයට සිදුවන අපහසුව සම්බන්ධයෙන් අතිරේක ගාස්තු ප්‍රමාණයක් අය කිරිමට අවසර ලබා දෙන බවත් මෙහි දී සඳහන් කළේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොවිඩ් -19 තත්ත්වය හමුවේ ප්‍රවාහන සේවයට සහන සැලසේ
කොවිඩ් -19 තත්ත්වය හමුවේ ප්‍රවාහන සේවයට සහන සැලසේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBY5weokImngHyjVqYbrr13hYqiekg0kBb9BXlctA6KpK97TqukHVUD79owsV3qjIqk1KSZikJ6Zh3JS3WUC3mzdaEjlCz4p4ZJExxJQg1g9DA08hqG8Mg09XJo2qAqnCp6iYmyGNdbOA/s16000/buses.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjBY5weokImngHyjVqYbrr13hYqiekg0kBb9BXlctA6KpK97TqukHVUD79owsV3qjIqk1KSZikJ6Zh3JS3WUC3mzdaEjlCz4p4ZJExxJQg1g9DA08hqG8Mg09XJo2qAqnCp6iYmyGNdbOA/s72-c/buses.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/coronatransportgovernment.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/coronatransportgovernment.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content