හෙට (14) සිට හුදකලාභාවය ඉවත් කෙරෙන හා හුදකලා කෙරෙන ප්‍රදේශ

හෙට (14) උදෑසන 5 සිට මහල් නිවාස කිහිපයක් හා ග්‍රාම සේවා වසම් කිහිපයක් හුදකලාභාවය ඉවත් කිරීමට හා කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවද නිවේදනය කරයි..

ඒ අනුව සම්පූර්ණ විස්තර පහතින් -

 කොළඹ දිස්ත්‍රික්කය

 01. දෙසැම්බර් මස 14 වන දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

• සිරිසඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය (ගෑන්ඩ්පාස්පොලිස් බල ප්‍රදේශයේ)
• සිරිමුතු උයන (ගෑන්ඩ්පාස් පොලිස් බල ප්‍රදේශයේ)
• ලඟිරු සෙවණ දුරිය මහල් නිවාස (මාළිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ )
•  සිරිසර උයන (බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ)

02.තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ


• මෝදර පොලිස් වසම
• කොටහේන පොලිස් වසම
• ගෑන්ඩ්පාස්පොලිස් වසම
• ආදුරුප්පුවීදිය පොලිස් වසම
• වේල්ලවීදිය පොලිස් වසම
• කෙසෙල්වත්ත පොලිස් වසම
• මාළිගාවත්ත පොලිස් වසම
• දෙමටගොඩ පොලිස් වසම
• මරදාන පොලිස් වසම
• කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී වසම
• බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම
• වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරි වසම සහ ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමය
• මට්ටක්කුලිය පොලිස් වසමේ ෆර්ගසන් පාරේ දකුණු කොටස (South of Ferguson Road)
• කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම
• කුරුඳුවත්ත පොලිස් වසමේ 60-වත්ත
• වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලා පාර 


හෙට (14) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ

• වැල්ලවත්ත පොලිස් වසමේ මයුර පෙදෙස


ගම්පහ දිස්ත්‍රික්කය

01. හෙට (14) දින උදෑසන 5.00 සිට හුදකලා බව ඉවත් කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසමේ
කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
• හේකිත්ත ග්‍රාම නිලධාරි වසම
• කුරුඳුහේන ග්‍රාම නිලධාරි වසම (Kurunduhena)
• ඇවරිවත්ත (Evariwatta) ග්‍රාම නිලධාරි වසම
• වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරි වසම

පෑළියගොඩ පොලිස් වසමේ
• පට්ටිය - උතුර ග්‍රාම නිලධාරි වසම

02.තවදුරටත් හුදකලා බව ක්‍රියාත්මක ප්‍රදේශ

 පෑළීයගොඩ පොලිස් වසමේ
• පෑළියගොඩවත්ත ග්‍රාම නිලධාරි වසම
• පෑළියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම
• මීගහවත්ත ග්‍රාම නිලධාරී වසම

කිරිබත්ගොඩ පොලිස් වසමේ
• වෙළේන්ගොඩ උතුර

මීගමුව පොලිස් වසමේ
• තලදුව ග්‍රාම නිලධාරි වසමේ MC නිවාස සංකීර්ණය

වේයන්ගොඩ පොලිස් වසමේ
• හිරිපිටිය දකුණ ග්‍රාම සේවා වසමේ නිදහස් මාවත

හෙට (14) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ

වත්තල පොලිස් වසමේ
• කෙරවලපිටිය ග්‍රාම නිලධාරි වසමේ නයිදුව ප්‍රදේශය
• වැලිකඩමුල්ල ග්‍රාම නිලධාරී වසමේ දුවේ වත්ත ප්‍රදේශය

පෑලියගොඩ පොලිස් වසමේ
පට්ටියමුල්ල ග්‍රාමනිලධාරි කොට්ටාශයේ රෝහණ විහාර මාවත

කිරිබත්ගොඩ පොලිස් වසමේ
• හුණුපිටිය උතුර ග්‍රාම නිලධාරි වසමේ වැලිකන්ද ප්‍රදේශය

නිට්ටඹුව පොලිස් වසමේ
• තිහාරිය උතුර සහ තිහාරිය නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් වල වාරණ පන්සල පාර, කතොට පාර සහ නිද්‍රා මාවතට ඇතුළත් වන ප්‍රදේශ

කළුතර දිස්ත්‍රික්කය

හෙට (14) උදෑසන 5.00 සිට අලුතින් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශ

• බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වේගන්ගල්ල නැගෙනහිර සහ වේගන්ගල්ල බටහිර ග්‍රාම නිලධාරි වසම්
• කුඩා හිනිටියන්ගල ග්‍රාම නිලධාරී වසමේ මරික්කාර් වීදිය



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හෙට (14) සිට හුදකලාභාවය ඉවත් කෙරෙන හා හුදකලා කෙරෙන ප්‍රදේශ
හෙට (14) සිට හුදකලාභාවය ඉවත් කෙරෙන හා හුදකලා කෙරෙන ප්‍රදේශ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvJqWEvDyTFIFC89ZIpNqF7_64enHgWXcEJlBe7cayiUcSuQMTpu7uRt0ZeGjKykMjZRZwn-MPYD2ekmu48PJVmQMJSNx9Z0mutqzU97oJSycM4-lA631Yng1d9WY3iQe_HzM-g0UZFCI/s16000/unnamed.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgvJqWEvDyTFIFC89ZIpNqF7_64enHgWXcEJlBe7cayiUcSuQMTpu7uRt0ZeGjKykMjZRZwn-MPYD2ekmu48PJVmQMJSNx9Z0mutqzU97oJSycM4-lA631Yng1d9WY3iQe_HzM-g0UZFCI/s72-c/unnamed.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/Covid10-Lockdown-update-colombo-gampaha-kalutara.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/Covid10-Lockdown-update-colombo-gampaha-kalutara.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content