Header Ads

උණුසුම් පුවත්

කෙරෝනා නිසා බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා කිහිපයක් වැසෙයි


ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් බොරළුගොඩ අපනයන සැකසුම් කලාපයේ පිහිටි කර්මාන්තශාලා 5ක අහඹු ලෙස තෝරාගත් සේවකයින් 31 දෙනෙකු PCR පරීක්ෂණයට පසුගියදා ලක්කළ අතර ඉන් 20 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200 දෙනකු පමණ ඊයේ PCR පරීක්ෂණයට යොමුකර තිබූ අතර අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා තුනක් තාවකාලිකව වසාදැමීමටද මේවනවිට පියවර ගෙන තිබේ.