Header Ads

උණුසුම් පුවත්

තවත් කොරෝනා ආසාදිතයන් 487ක් සුවය ලබා පිටවයයි


කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 487 දෙනෙකු සුවය ලබා  රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 44746ක් දක්වා ඉහළ යනවා. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා වෛරස් ආසාදිතයන් 51594ක් හමුවී ඇති අතර මේ වනවිට ඉන් 6593ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර  සිදුවූ මරණ සංඛ්‍යාව 255ක්.