Header Ads

උණුසුම් පුවත්

කළුතර දිස්ත්‍රික් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටුව රැස්වෙයි


කළුතර දිස්ත්‍රික් සමාජ යටිතල පහසුකම් සංවර්ධන කමිටු රැස්වීම පසුගියදා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර මෙහිදී  අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව පිළිබදව වැඩිවශයෙන් අවධානය යොමුකළ අතර  එහි ඇති ගැටළු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදීමද සිදුවිය. මෙම අවස්ථාවට  මහා සංඝරත්නය,ඇමතිවරුන්,පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් හා රාජ්‍ය නිලධාරීන් එක්විය.