රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර ගැනේ

වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

පෑතිස් රඹෑව ගම්මානයේ කුඹල් කර්මාන්තකරුවන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු වලට සවන් දුන් අමාත්‍යයවරයා මේ බව පැවසීය.

“ගම සමග පිළිසඳරක් වැඩ සමඟ යළි ගමට ” මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව ඉදිරිපත් කොට විසඳුම් දීමේ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ගම්මානයේ ජනතාවගෙන්ම යෝජනා ලබා ගැනීමේ තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පෑතිස්රඹෑව ගම්මානයේ ග්‍රාමීය කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ ඉල්ලීම් සම්බන්ධයෙන් අවධානය යොමු කර පෑතිස් රඹෑව ගම්මානය වෙත ගොස් කුඹල් කර්මාන්ත කරුවන් මුහුණ දී සිටින ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමු කරනු ලැබීය.

තිරප්පනය පෑතිස්රඹෑව ගම්මානයේ පවුල් 200 ක් පමණ ජීවත් වන අතර, ඉන් පවුල් 150 කගේ පමණ ප්‍රධාන ජීවන උපාය වී ඇත්තේ කුඹල් කර්මාන්තයයි. වැවකින් කපා ගෙන එන මැටි, ඇඹුරුම් යන්ත්‍ර ආධාරයෙන් අඹරාගෙන, පදම් කර ගන්නා කුඹල්කරුවන් සකපෝරුව ආදාරයෙන් වලං නිර්මාණය කර ඒවා වේලාගෙන, නැවත අඩිය සකස් කර, පෝරණුවේ පුලුස්සා, නැවත බොරලු ආලේප කිරීමෙන් පසු නිමි භාණ්ඩයක් බවට පත් කරනු ලබයි.

කුඹල් කර්මාන්තයේදී එදා දෙදෙනකු එක්ව එක් අයකු අතින් කරකවන විට අනෙකා මැටි ගුලිය භාවිතා කර වලං නිර්මාණය කළ සකපොරුව වෙනුවට අද විදුලියෙන් ක්‍රියාත්මක වන සකපෝරු භාවිතයට කුඹල් කර්මාන්තකරුවන් යොමු වී ඇත.මැටි ගුලියක් සකපෝරුව මත තබා එය මුට්ටියක්, හට්ටියක්, කළයක් ආදී මැටි භාණ්ඩයක් බවට පත් කරන අකාරය ඉතා මනරම්ය.අතේ හුරුව නැත්නම් එය සිදු කළ නොහැකි බවත්, කළ පුරුද්දෙන් දැක-පුරුද්දෙන් හා පරම්පරාවෙන් ආ පුරුද්දෙන් ඒවා සිදු කරන බව කුඹල්කරුවෝ පවසති.කුඹල් කරුවන්ට දැන් මෙම කුඹල් කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇත්තේ රජයෙන් ඔවුන්ට නිසි සැලකිල්ලක් නොමැති නිසාවෙන් බවට ඔවුන් මැසිවිලි නගති.

මැටි කර්මාන්තයේ නිරතවන ශිල්පීන් සඳහා නව තාක්ෂණික දැනුම ලබා දීමටත්, මැටි ඇඹරුම් යන්ත්‍රයක් ගම්මානය වෙත ලබා දීමටත් ,වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යතුමන් හා සම්බන්ධ වී වියැකී යන රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට අවශ්‍යය කටයුතු සිදු කරන බව සූර්ය බල සුළං හා ජල විදුලි ජනන සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.




Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර ගැනේ
රජරට කුඹල් කර්මාන්තයට ජීවයක් ලබා දෙමින් කුඹල් කර්මාන්ත කරුවන් නගා සිටුවීමට පියවර ගැනේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDEIXEmghjhwYc2XH5ZoZCYm1EzATnqkQgAX_SyhzywwePuF5QC6Pmm4FtIXBMuAHJvunqa0nahfRvRXbWw9X90a0QnfkNtZn2aI6-Q5NVLVwDTv0Sl5T7748_iJaDUsxAbXJy2pChcmU/s16000/Image-Top-Layout+%25283%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDEIXEmghjhwYc2XH5ZoZCYm1EzATnqkQgAX_SyhzywwePuF5QC6Pmm4FtIXBMuAHJvunqa0nahfRvRXbWw9X90a0QnfkNtZn2aI6-Q5NVLVwDTv0Sl5T7748_iJaDUsxAbXJy2pChcmU/s72-c/Image-Top-Layout+%25283%2529.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/01/rajarata-kubal-works-travel-to-see-dumindadissanayke.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/01/rajarata-kubal-works-travel-to-see-dumindadissanayke.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content