සහල් මාෆියාවේ අතකොළු බවට පත් නොවී නිෂ්පාදකයා කටයුතු කළ යුතුයි.

රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ මඩකලපුව ශාඛාව වෙළෙඳ අමාත්‍ය  ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් ජනතා අයිතියට පත්විය.

ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී තොග, රජයේ මැදිහත් වීමෙන් යුක්තව මිළදීගෙන වෙළෙඳපොලට නිකුත් කිරීම,පාරිභෝගික ජනතාවට ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළකට නිකුත් කිරීමේ වගකීම දක්වා වූ ක්‍රියාවලිය මැනවින් ඉටු කිරීමේ අරමුණින් ඉදි වූ මෙම රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථා ශාඛාව ජනතාවගේ ආයතනයක් වශයෙන් කටයුතු කරනු ලබන බව මෙහිදී කියා සිටියේය.

එමෙන්ම ලොව පුරා පවත්නා දරුණු වසංගත තත්වය හමුවේ වුවද ජනතාව වෙනුවෙන් නොපිරිහෙළා සිය වගකීම ඉටු කිරීමට වත්මන් රජය කැප වී කටයුතු කර ඇති අයුරු ද බන්දුල ගුණවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී.

විපක්ෂය කුමන මතිමතාන්තර ඉදිරිපත් කළ ද පවත්නා අභියෝග හමුවේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති වල අග්‍රඵලය සෑම පුරවැසියෙකුටම එක හා සමානව ලබා දීමේ වගකීම ජනාධිපතිවරයා  ප්‍රමුඛ වත්මන් රජය විසින් ඉටු කරනු ලබන බව ද මෙහිදී අවධාරණය කරන ලදී.

ප්‍රදේශයේ පවත්නා වී තොග නිෂ්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමතිවරයා ප්‍රකාශ කළේ ගොවියාට වඩාත් සාධාරණ මිළක් ලබා දීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ලබා දී ඇති මෙවන් අවස්ථාවකදී සහල් සඳහා පනවා ඇති උපරිම මිළ ගණන් වැඩි කිරීම සඳහා කිසිසේත් කටයුතු කිරීමට අවකාශ නොදෙන බැවින් සහල් මාෆියාවේ අතකොළු බවට පත් නොවී නිෂ්පාදකයා කටයුතු කළ යුතු බවයි.

මෙවැනි වසංගත තත්වයක් හමුවේ වුවද කිසිදු පසුබට වීමකින් තොරව මාතෘ භූමිය සුරක්ෂිත කරගැනීම සඳහා සියළු පුරවැසියන් එක්ව කටයුතු කළයුතු බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සහල් මාෆියාවේ අතකොළු බවට පත් නොවී නිෂ්පාදකයා කටයුතු කළ යුතුයි.
සහල් මාෆියාවේ අතකොළු බවට පත් නොවී නිෂ්පාදකයා කටයුතු කළ යුතුයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZcrTw_QZpoMaFOKcjdoEP4UaTbnTL9mxfiaWKNmy2uiklshZRRR3Us3JdFESBXBcaCZARxXm8XM0GRj2hU_KgejbcHMN4-Lkc9hqDpCbjqI-YNUqfrPFagLpu4kLzxlQGtDSSqcIzfQ8y/s16000/151617225_2860369200917603_7591119052790694172_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZcrTw_QZpoMaFOKcjdoEP4UaTbnTL9mxfiaWKNmy2uiklshZRRR3Us3JdFESBXBcaCZARxXm8XM0GRj2hU_KgejbcHMN4-Lkc9hqDpCbjqI-YNUqfrPFagLpu4kLzxlQGtDSSqcIzfQ8y/s72-c/151617225_2860369200917603_7591119052790694172_o.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/20-bandulagunawardena-batticolo-stcbranch.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/20-bandulagunawardena-batticolo-stcbranch.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content