Header Ads

උණුසුම් පුවත්

2021 පෙබරවාරි මස10 දින සඳහා කාලගුණ අනාවැකිය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන   ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.

මධ්‍යම,සබරගමුව, ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසනකාලයේදීමීදුම්සහිතතත්ත්වයක්ඇතිවියහැක