සංචාරකයන් ප්‍රවාහන වාහන සඳහා මාස හයක ලීසිං සහනයක්


සංචාරකයන් ප්‍රවාහනය සඳහා වාහන මිලදී ගැනීමට කල් බදු (ලීසිං) ක්‍රමයට මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාලය තවත් මාස 06කින් දීර්ඝ කර ඇතැයි නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සචින්ත ඩයස් ඊයේ (22 වැනිදා) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. එම සහන කාලය අවසන් වන විට රටේ පවතින සංචාරක කර්මාන්තයේ තත්ත්වය අනුව සහන කාලසීමාව තවදුරටත් දීර්ඝ කළ යුතුද නැද්ද යන්න මහා බැංකුව තීරණය කරනු ඇතැයිද ඔහු පැවැසීය.

රජයේ නීතිඥවරයා එසේ පැවුසුවේ ණය මුදල් ගෙවීමට ලබාදුන් සහන කාල සීමාව තවත් වසරකින් එනම් 2022 මාර්තු 31 දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා ‘‘සංචාරක රියැදුරු එකමුතුව’‘ ගොනු කළ පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. අභියාචනාධිකරණයේ සභාපති අර්ජුන් ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා හමුවේ පෙත්සම සලකා බැලිණි.

ඉදිරි මාස 06ක සහන කාලය තුළදී ණය මුදල් අයකර ගැනීම සඳහා නීතිමගින් ක්‍රියා කිරීම මූල්‍ය ආයතනවලට මහා බැංකුව තහනම් කර ඇත.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සංචාරකයන් ප්‍රවාහන වාහන සඳහා මාස හයක ලීසිං සහනයක්
සංචාරකයන් ප්‍රවාහන වාහන සඳහා මාස හයක ලීසිං සහනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH6RfqaIRXf9uOQCej-nkvUltorHshWsUrQd3_iKeeDao9dG-RHyZlEHVZmKPjH30W0ckcySIOOfAAOxp9oUWNtQ8BoBz5g-7lxUNhzqrkxSueALrW7I2Zy4AqWwQ0_G-GKEyTKP7sHHw/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjH6RfqaIRXf9uOQCej-nkvUltorHshWsUrQd3_iKeeDao9dG-RHyZlEHVZmKPjH30W0ckcySIOOfAAOxp9oUWNtQ8BoBz5g-7lxUNhzqrkxSueALrW7I2Zy4AqWwQ0_G-GKEyTKP7sHHw/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/6months-Leasing-free-for-Tourism.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/6months-Leasing-free-for-Tourism.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content