ගල්කිස්සට නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමට පියවර



ගල්කිස්ස අධිකරණ සංකීර්ණයෙහි පවතින අවශ්‍යතා සොයා බැලීමේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක (17 ) දින නිරතවු ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා

අධිකරණයේ විනිසුරුවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව නීතිඥවරුන් සහ අධිකරණ කාර්ය මණ්ඩලය සමග සාකච්ඡාවක නිරත විය.

එහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

මේ වසරේ අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් සදහා රුපියල් බිලියන 20 ක් වෙන් කර ඇති බවත් අධිකරණ පද්ධතියේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේදී අදාළ අධිකරණයේ විනිසුරුවරුන් නීතිඥ සංගමයේ සාමාජිකයින් සමග ද සාකච්ඡා කර සංවර්ධන කටයුතු කළ යුතු බවත් එකී සංවර්ධන ක්‍රියාදාමය අවසන් වන තෙක් ඔවුන්ගේ අදහස් ලබා ගත යුතු බවත් සදහන් කළේය.

වසර හතරක් තුළ සමස්ත අධිකරණ පද්ධතියම ඩිජිටල් කරණය කිරීම සදහා වු වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවත් නවීණ තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බවත් ඉදිරියේදී තවදුරටත් විනිසුරුවරුන් මෙන්ම අධිකරණයේ ධාරිතාව වැඩි කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

නඩු ප්‍රමාදය අවම කර අධිකරණ පද්ධතිය කාර්යක්ෂම කිරීම සදහා සියලු දෙනාට විශාල වගකීමක් පැවරී ඇති බවත් අධිකරණ ගොඩනැගිලි ඉදි කිරීමේදී එය අවම වශයෙන් ඉදිරි වසර 30 සරිලන පරිදි සැළසුම් කළ යුතු බවත් මේ සියල්ලෙහි අවසානයෙහි ප්‍රතිඵලයන් පොදු ජනතාව වෙත ගලා ගෙන යා යුතු බවත් අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

මුල් අදියර යටතේ ගල්කිස්ස අධිකරණ සංකීර්ණයෙහි ගොඩනැගිලිවල අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින් සිදු කරන බවත්, ඉදිරියේදී නව අධිකරණ සංකීර්ණයක් ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුළ ඉදි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ .මායාදුන්නේ මහතා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ ගල්කිස්ස නීතිඥ සංගමයේ සාමාජිකයින් මෙම අවස්ථාවට එක් විය.



Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගල්කිස්සට නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමට පියවර
ගල්කිස්සට නව අධිකරණ සංකීර්ණයක් ඉදි කිරීමට පියවර
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAYdBg2MdWUh6L86kROsojcYwtPgRbP1wX5HPoOdm29Y8bVkVxZOUOocQETWQDHxpbzYT02DWtrKyZi_36FNaZ21TRxqErC4IgDObBNtpx1I1qgX5KkaqSOCQYhujnUk4kFVl0HuZVCaI/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgAYdBg2MdWUh6L86kROsojcYwtPgRbP1wX5HPoOdm29Y8bVkVxZOUOocQETWQDHxpbzYT02DWtrKyZi_36FNaZ21TRxqErC4IgDObBNtpx1I1qgX5KkaqSOCQYhujnUk4kFVl0HuZVCaI/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/New-court-arena-for-Mt-Lavinia-court.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/New-court-arena-for-Mt-Lavinia-court.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content