සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන බස්රථ වැටලීමේ මෙහෙයුමක්


උත්සව සමයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කරන බස් රථ වැටලීමේ පුළුල් මෙහෙයුමක් රට පුරා ක්‍රියාත්මක කරන බවත් ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම අරුණට ඊයේ (28දා) පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, පළාත් මර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් මෙම මෙහෙයුම දියත් කරන බවද නීති කඩන බස් රථ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙරට මගී ප්‍රවාහන සේවා ලබාදීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ 6300ක් සහ පෞද්ගලික බස් රථ 20000කට ආසන්න ප්‍රමාණයක් රටපුරා ධාවනය වන අතර පොදු ප්‍රවාහනයේදී ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් හා ප්‍රතිපත්ති නොපිළිපදින බව පෙනී යයි. බස්නාහිර පළාතේ පමණක් ධාවනය වන පෞද්ගලික හා ලංගම බස් රථ සංඛ්‍යාව 7500ක් පමණ වේ

‘‘උත්සව සමයේ අධික වශයෙන් ජනතාව ගැවසෙනවා. කොවිඩ් ව්‍යාප්තිය පාලනය පිණිස ගාස්තු සංශෝධනයකුත් සහිතව බස් රථ සඳහා හඳුන්වාදී තිබෙනවා. එහෙත් සෞඛ්‍ය ප්‍රතිපත්ති බස් හිමියන් නොපිළිපදින බවට පැමිණිලි රාශියක් ලැබී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් තදින්ම කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්ගෙන් අරුණ කළ විමසුමකදී ඔහු ප්‍රකාශ කළේ කොවිඩ් පාලනය කිරීමේ අරමුණින් හඳුන්වාදී ඇති පොදු ප්‍රවාහන සේවා උපදෙස් පිළිපදින නමුත්, පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක වන නීතිය ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට හා දුම්රියට ක්‍රියාත්මක නොවන බවත්ය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන බස්රථ වැටලීමේ මෙහෙයුමක්
සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩන බස්රථ වැටලීමේ මෙහෙයුමක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6PFgwk4axA1Ju_2Ds8X6WunrMVx7PM4ckUrGI1SIm7coInB5EuEhScPImraEYGbA8V6Nzxso4S55Xh9CJzpRTGQDbQQjmJqtOA2lq_5CkQVnDYppYXdjYPB54N4qA-d4k9UeWL9nAoLA/s16000/image.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6PFgwk4axA1Ju_2Ds8X6WunrMVx7PM4ckUrGI1SIm7coInB5EuEhScPImraEYGbA8V6Nzxso4S55Xh9CJzpRTGQDbQQjmJqtOA2lq_5CkQVnDYppYXdjYPB54N4qA-d4k9UeWL9nAoLA/s72-c/image.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/The-bus-drivers-who-break-the-quarantine-guides-finding-mission.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/The-bus-drivers-who-break-the-quarantine-guides-finding-mission.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content