විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක ගොඩනැගිල්ලකට


පරිපාලන කාර්යක්ෂමතාව මෙන්ම මහජන පහසුව ද අරමුණු කරගනිමින්, කිසිදු අමතර වියදමකින් තොරව, විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක් ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට කටයුතු යොදා ඇත.

අනාගත විදුලිබල ඉලක්කයන් සපුරාලීමේ අරමුණු පෙරදැරිව විදුලිබල අමාත්‍යාංශයට සමගාමීව සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයක්ද නව රජය යටතේ ස්ථාපිත කෙරිණි. මෙසේ රාජ්‍ය අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඒ සදහා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ නිලධාරීන් අනුයුක්ත කිරිමත් සමගින් විදුලිබල අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ඉඩ පහසුකම් අවම වූ ගොඩනැගිල්ලේ ඇතිව තිබූ අපහසුතාව තවත් දැඩි විය. එහෙත් ඉහත අමාත්‍යාංශයන් සදහා වෙනම ස්ථාන දෙකක් වෙනුවෙන් විශාල මුදලක් වැයකිරීමට සිදුවීම මෙන්ම ඇතිවන්නාවූ පරිපාලනමය ගැටලුකාරී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, කිසිදු අතිරේක වියදමක් නොදරමින් විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන් දෙකම කොළඹ 03, ගාලු පාරේ අංක 437 දරණ ස්ථානය වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

මෙතෙක් විදුලිබල අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල වෙත, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ රු. 4,229,415.00ක මාසික කුලියක් මත පවත්වාගෙන යනු ලැබූ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සහ කොළඹ 03 ඊ.එච්. කුරේ ගොඩනැගිල්ලෙහි රු. 550,000.00 ක මාසික කුලියක් මත පවත්වාගෙන යන ලංකා විදුලි පුද්ගලික සමාගමේ ප්‍රධාන ශාඛාවේ කොටසක් ගෙන ඒම, ආර්ථිකමය වශයෙන් මෙන්ම ආයතනික වශයෙන්ද වාසි සහගත තත්ත්වයක් වනු ඇත.

අමාත්‍යාංශ සහ අනුබද්ධිත ආයතන සියල්ල එක් පරිශ්‍රයකට ගෙනඒම තුළින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමට හැකිවන අතර එය රජයට වියදම් අවම කරගැනීමේ ක්‍රමවේදයක්ද වනු ඇත. එබැවින් එසේ අමාත්‍යාංශය සහ අනුබද්ධ ආයතන සියල්ල එකම ස්ථානයක ස්ථාපිත කළහැකි ගොඩනැගිල්ලක් ඉදිරියේදී ඉදිකිරීමට ද අපේක්ෂා කරන බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක ගොඩනැගිල්ලකට
විදුලිබල අමාත්‍යාංශය සහ සූර්යබල, සුළං සහ ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය එක ගොඩනැගිල්ලකට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYExkOYRE5GQhmMooChovoP8EoZqktbAVQwGBYV1fhO7Mz2yf9le-_BfAAGFck0sDsbdB8x-kC3S4UFktyGccaKzpl7SJNwgGJiuPhFYRt1PJ0zcfmDVZXAnxgtFWv2d7Lqf-vgJMu3mA/s16000/4c94a6409432feff3f16b79243a1fff2.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYExkOYRE5GQhmMooChovoP8EoZqktbAVQwGBYV1fhO7Mz2yf9le-_BfAAGFck0sDsbdB8x-kC3S4UFktyGccaKzpl7SJNwgGJiuPhFYRt1PJ0zcfmDVZXAnxgtFWv2d7Lqf-vgJMu3mA/s72-c/4c94a6409432feff3f16b79243a1fff2.jpeg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/03/ministry-of-power-and-energy-and-state-ministry-of-solar-wind-and-hydro-generation-projects-development-to-one-building.html.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/03/ministry-of-power-and-energy-and-state-ministry-of-solar-wind-and-hydro-generation-projects-development-to-one-building.html.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content