Header Ads

උණුසුම් පුවත්

රාමසාන් උපවාස සමය හෙට සිට


හෙට දින (14) සිට මෙරට මුස්ලිම් ජනතාව රාමසාන් උපවාස සමය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි .

ඉස්ලාමීය බැතිමතුන් හරසරින් සමරන ඊදුල් ෆිතර් දිනය, රාමසාන් දිනය ලෙස හඳුන්වනු ලැබේ.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයට අනුව නව සඳ උදා වීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස කාලය ඇරඹෙනු ඇති.