Header Ads

උණුසුම් පුවත්

ඊයේ මෙරටින් ආසාදිතයින් 2,906ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 2,906ක්  ඊයේ (22) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 161,239ක් ලෙස වාර්තා වේ.