Header Ads

උණුසුම් පුවත්

සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන මැයි 25 වනදා වසා තැබීමට නියෝග


දිවයිනේ සියලු සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ලබන මැයි මස 25 වනදා  වසා තැබිය යුතු බවට සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා විසින් නිවේදනය කර ඇත්තේ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා එම නියෝගය නිකුත් කර ඇති බවයි.