Header Ads

උණුසුම් පුවත්

තවත් ආසාදිතයන් 1335ක් සුවය ලබයි


අද දිනය තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාරලැබූ 1,335 දෙනෙකු පූර්ණ සුවය ලබා  දිනයේ රෝහල් වලින් පිටවගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 103,098 දක්වා ඉහළගොස් තිබේ.