Header Ads

උණුසුම් පුවත්

ඊයේ තවත් කොවිඩ් මරණ 24ක්


ඊයේ දිනය තුළ මෙරට කොවිඩ් මරණ 24ක් සිදුවූ බව  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 892කි.