Header Ads

උණුසුම් පුවත්

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇගවීම්


මේ දිනවල දිවයිනට ඇදහැලෙන අධික වර්ශාවත් සමග කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයට අදාලව නායයෑමේ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.