Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාධිතයින් 2,249ක්


කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන්2,249දෙනෙකු ඊයේ (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනූව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 135,776ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම ඊයේ  දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,145 ක් සුවය ලැබීමත් සමග මෙරට  සුවය ලැබු සමස්තය ද 108,802ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.