Header Ads

උණුසුම් පුවත්

පවතින වර්ෂාවත් සමඟ ගංඟා අවට පහත්බිම්වල සිටින ජනතාවට අනතුරු ඇඟවීම්.


පවතින වර්ෂාවත් සමඟ කැළණි සහ කළු ගංඟාවලද ජල මට්ටම් සීග්‍ර ලෙසින් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවනවා. ඒ අනුව ගංඟා අවට පහත්බිම්වල සිටින ජනතාව මේ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් සිටින ලෙසයි එහි අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ.