ගම්පහ අස්ගිරිය යශෝදරා දේවි බාලිකා මහා විද්‍යාලයේ සිසුවියක් හට වසර දෙකකට ආසන්න කාලයක් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
එම සිසුවිය පළමු ශ්‍රේණියට ඇතුලත් කර නොගැනීම හේතුව මුල් කරගනිමින් මූලික අයිතිවාසිකම් කඩ වීම හරහා අගතියට පත් සිසුවිය හට රුපියල් ලක්ෂ පහක මුදලක් ගෙවන ගෙවන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
අගතියට පත් සිසුවිය වහාම එම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුලත් කර ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
එහිදී අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද්දේ සිසුවිය විසින් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ඉදිරිපත් කරන ලද පෙත්සම් විභාගයට ගැනීමෙන් අනතුරුවය.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබාදී ඇති අතර මුර්දු ප්‍රනාන්දු, ඒස්. තුරේ රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත එය සමන්විත විය.