පසුගිය 11 වනදා අකුණු සැර වැදීම හේතුවෙන් උතුරු ඉන්දියාවේ ජායිපූර් නගරයේ පුද්ගලයන් 20 දෙනකු මියගොස් තවත් බොහෝ දෙනෙක් තුවාල ලබා ඇත.
ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනාගත් නගරයක් වන අමර් කොටුවේ ඔරලෝසු කණුවක් මත වර්ෂාවට හසුවී සිටී මෙම පුද්ගලයන් සෙල්ෆි ඡායාරූප ගනිමින් සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.මීට අමතරව ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ සහ මධ්‍ය ප්‍රදේශයේ යම් ප්‍රාන්ත වලද අකුණු සැර වැදීම හේතුවෙන් බොහෝ පිරිසක් මිය ගොස් ඇත.
ඉන්දියාවේ නිල දත්ත වාර්තා වලට අනුව සෑම වසරකම අකුණු සැර වැදීම හේතුවෙන් සාමාන්‍යයෙන් ඉන්දියානුවන් 2000ක් පමණ මිය යන බව දැක්වෙනවා.
Credit: AP , jnews.com.au
Saddened by the loss of lives due to lightning in parts of Madhya Pradesh. The State Government will provide all possible assistance to the affected. From the PMNRF, Rs. 2 lakh would be given to the next of kin of the deceased and Rs. 50,000 would be given to the injured: PM Modi
— PMO India (@PMOIndia) July 12, 2021









