අද උදෑසන සිට ගතවූ පැය 24 තුළ කෙරෝනා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 207 දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කීය.
මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 51,387 ක පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අතරින් 43000 ට අධික පිරිසකට නඩු පවරා ඇති බව 7000 පිරිසකට නඩු පැවරීමට නියමිත බවත් අජිත් රෝහන මහතා වැඩිදුරටක් පැවසීය.