පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක්

 
අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

 පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක්

අධ්යාපනය වෙනුවෙන් ම වෙන් වූ ‘විෂන් එෆ්.එම්.’ නාලිකාව ද ලබන සතියේ ඇරඹේ.

-අධ්යාපන අමාත්ය මහාචාර්ය.ජී.එල්. පීරිස්

අධ්යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ඇරඹෙන‘විෂන් එෆ්.එම්.’ ගුවන්විදුලි නාලිකාව ද එළඹෙන සතියේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බැව් අධ්යාපන අමාත්ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්යවරයා මේ බැව් පැවසූයේ ජනමාධ්ය අමාත්යංශයේ දී පැවති රැස්වීමක් අමතමිනි.

ඉතිහාසයේ මෙතෙක් කාලයක් නොපැවති ලෙස පූර්ණ කාලීන, තිරසාර නාලිකා ලෙස මෙම නාලිකා ආරම්භ කිරීමට සැලසුම් යොදා ඇති අතර ගුවන්විදුලි නාලිකාව ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ ඒකාබද්ධව ද රූපවාහිනී නාලිකා ශ්රී ලංකා ටෙලිකොම් ආයතනය හා ඒකාබද්ධ ව PEO TV ඔස්සේ විකාශන කටයුතු කිරීමට ද අපේක්ෂා කෙරේ. මේ වනවිට ජාතික අධ්යාපන ආයතනයේ මැදිහත්වීමෙන් එම වැඩසටහන්වල පටිගත කිරීම් 7000කට අධික ප්රමාණයක් අවසන් කොට තිබේ. මේ සම්බන්ධ ව අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුව රැස්වීමෙන් අනතුරු ව වැඩසටහන පෙළගැස්ම සහ අදාළ විකාශන කටයුතු පිළිබඳ අවසන් තීන්දු තීරණ ගෙන එළඹෙන සතියේ සිට විකාශන කටයුතු ඇරඹීමට පියවර ගන්නා බව වැඩිදුරටත් සඳහන් කළා.

අධ්යාපන නාලිකා ආරම්භ කිරීම සදහා අමාත්යංශය පසුගිය කාලය තුළ විශාල වැඩකොටසක් නිහඬව සිදුකළ අතර ඒ පිළිබඳ පැහැදිලිකර දීම සඳහා එළඹෙන බ්රහස්පතින්දා පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය උපයෝගී කර ගන්නා බව පැවසීය . අමාත්යංශය මඟින් මෙතෙක් සිදුකළ වැඩසටහන් සහ ඒවායෙහි ප්රගතිය පිළිබඳව ඉදිරිපත් කිරීමේ හැකියාව එදිනට ලැබෙන බව පැවසීය. සියලු ගුරුවරුන් සහ අනධ්යයන කාර්යමණ්ඩල එන්නත්කරණය කිරීමෙන් පසු සැප්තැම්බර් මාසයේ සිට සෞඛ්ය නිර්දේශවලට යටත්ව පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු බවත් පවතින කොවිඩ් අර්බූදය හමුවේ මේ වන විට එම සැලසුම් ක්රියාත්මක කිරීම අනිශ්චිත වන අතර පවතින තත්වය හමුවේ හොඳ ම විකල්පය මාර්ගගත (Online) අධ්යාපනය බවට පත් වී තිබේ. අධ්යාපන නාලිකා විකාශනය කිරීම සම්බන්ධ සියලු තීන්දු තීරණ ඉතා ඉක්මනින් ලබා ගත යුතු බවත් දැනට විකාශනය කෙරෙන ගුරු ගෙදර ඊ තක්සලාව ආදී වැසටහන්වලට අමතරව ය.

මෙම විස්තෘත වැඩසටහනට අනුව ඒ ඒ ශ්රේණි සඳහා වෙන වෙන ම රූපවාහිනී නාලිකාව බැගින් ආරම්භ කර අධ්යාපනය ශක්තිමත් කිරීමට කටයුතු සංවිධානය කරමින් පවතී. ආර්ථික අර්බූද, සෞඛ්ය අර්බූද මෙන් ම ගුරු වැටුප් විෂමතාව වගේ ගැටලු කොතරම් තිබුණ ද දරුවන්ගේ අධ්යාපනය සඳහා මූලිකත්වය ලබාදිය යුතු බව ද අමාත්යවරයා අවධාරණය කළේ ය.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්ය අමාත්යවරුන් වන සුසිල් ප්රේම්ජයන්ත්, සීතා අරඹේපොළ, පියල් නිශාන්ත, අධ්යාපන සහ ජනමාධ්ය අමාත්යංශ ලේකම්වරුන්, රාජ්ය අමාත්යංශ ලේකම්වරුන්, ජාතික අධ්යාපන ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ඇතුළු රාජ්ය නිලධාරීන්,අධ්යාපන අමාත්යාංශයේ මාධ්ය ලේකම් බුද්ධික වික්රමාදර මහතා , මාධ්ය ආයතන ප්රධානීන් ඇතුළු පිරිසක් ද එක් වූහ.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක්
පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අලුතින් රූපවාහිනී නාලිකා 06ක්
අධ්‍යාපනය වෙනුවෙන් ම වෙන් වූ රූපවාහිනී නාලිකා 20ක් ආරම්භ කිරීමේ වැඩසටහනෙහි පළමු පියවර වශයෙන් නව රූපවාහිනි නාලිකා 06ක් සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfMtnqHkOJmROWdMCarirygJIctfzn7aLCV7bd57ZcXuijrmQZ59N7d0t1XwPUM4DDt5V8bXxkKIjkIreExwRY_u3G4WoF8gtZLKHAbnuyvnp69-WsOeHC6uXxPWmj1V8kEwcWQ6nV-z8/s16000/06-new-tv-channels-for-school-childrens-educational-activities.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhfMtnqHkOJmROWdMCarirygJIctfzn7aLCV7bd57ZcXuijrmQZ59N7d0t1XwPUM4DDt5V8bXxkKIjkIreExwRY_u3G4WoF8gtZLKHAbnuyvnp69-WsOeHC6uXxPWmj1V8kEwcWQ6nV-z8/s72-c/06-new-tv-channels-for-school-childrens-educational-activities.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/06.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/06.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content