මෙරට
කොවිඩ් - 19 ආසාදිත මරණ 160 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් අගෝස්තු 13 දිනයේ තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (14 )නිවේදනය කර තිබෙනවා.
මෙම මරණ 155 අතර පිරිමි පුද්ගලයින් 85 දෙනෙකු සහ කාන්තාවන් 70 දෙනෙකු සිටින බව සඳහන් වේ.
මියගිය මෙම පිරිසෙන් එක් පිරිමි පුද්ගලයෙක් අවුරුදු 30ට අඩු වන අතර 124 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වේ. තවත් පුද්ගලයන් 35දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවූවන්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 5935 ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබෙනවා.

![]() |