රටේ බලශක්ති ආරක්ෂාව විශාල තර්ජනයක

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට පැවරීමට එරෙහි වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පසුගිය දා මැදියම් රාත්‍රියේ ZOOM ඔස්සේ පවත්වන ලද කැබිනට් රැස්වීමේ දී ගත් මෙම අත්තනෝමතික තීරණය රටේ ජාතික ආරක්ෂාවට මෙන්ම බලශක්ති ආරක්ෂාවට ද විශාල තර්ජනයක් බව එම නිවේදනයේ සඳහන් වෙයි.

2035 වර්ෂය වන විට පූර්ණ වශයෙන් විදුලිබල මණ්ඩලයට අයිති වීමට නියමිත මෙම බලාගාරය පමණක් නො ව ගෑස් සැපයීමේ ව්‍යාපෘතිය ද වසර 05ක් සඳහා  එම සමාගමටම පැවරීමට රජය තීරණය කර තිබෙන්නේ ටෙන්ඩර් කැඳවීමකින් හෝ තොරව බව විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා.

ඉන්ජිනේරු සංගමයේ හෝ ක්ෂේත්‍රයේ විශේෂඥ මත නොවිමසා රටේ LNG සැපයුම විදේශිකයින් අතට පත් කිරීම ඉදිරියේදී ඉතා අවධානම් සහගත වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

විපක්ෂනායකවරයා පවසන්නේ කැබිනට් මණ්ඩලය මෙම ගිවිසුම  වැළැක්වීමට කිසිදු මැදිහත්වීමක් නොකරන අතර ඔවුන්ද මෙම බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් බවයි.

බලය ලබා ගැනීමට පෙර ඉදිරිපත් කළ ප්‍රතිපත්ති සියල්ලක් ම සහමුලින් අමතක කොට රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදී පවා කුණුකොල්ලයට විකිණීම ඇතුළු ඉදිරියේදී ඇති වීමට යන තත්ත්වයන් පිළිබදව ආණ්ඩුවෙන් පිළිතුරු බලාපොරොත්තු වන බවත් විපක්ෂය ඇතුළු සමස්ත ජනතාවම ආණ්ඩුවේ මෙම අත්තනෝමතික ක්‍රියා පිළිවෙළට එරෙහිව කටයුතු කරන බවත් විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය මගින් අවධාරණය කරනවා.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රටේ බලශක්ති ආරක්ෂාව විශාල තර්ජනයක
රටේ බලශක්ති ආරක්ෂාව විශාල තර්ජනයක
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ 40% ක කොටස් ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් එනර්ජි සමාගමට පැවරීමට එරෙහි වෙමින් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (23) නිවේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7iWriTo30pE39kdmfFV7yW82TwfOqUP-o-a6NavJgThOqSzzU3MRBttUekGxnU581rvujM9Jbgf7igj-7cHT7h2Zn6Wdw6AzQpc8v1nwBQEPb8Ose_lXOaVC6MSmcZj8HctqchU_kTn83/s16000/0001-8495020647_20210923_183010_0000.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg7iWriTo30pE39kdmfFV7yW82TwfOqUP-o-a6NavJgThOqSzzU3MRBttUekGxnU581rvujM9Jbgf7igj-7cHT7h2Zn6Wdw6AzQpc8v1nwBQEPb8Ose_lXOaVC6MSmcZj8HctqchU_kTn83/s72-c/0001-8495020647_20210923_183010_0000.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/23-the-countrys-energy-security-is-under-great-threat.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/23-the-countrys-energy-security-is-under-great-threat.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content