විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ සියලුම විශ්ව විද්‍යාල ලබන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බවයි.
හෙතෙම සඳහන් කළේ වයස අවුරුදු 20ත් 30 ත් අතර සිසුන්ට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදීම ඔක්තෝබර් මාසයේ අවසන් කිරීමට රජය බලාපොරොත්තුවන බවයි.
එමනිසා නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද එමහතා පැවසීය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.