පසුගිය දින දෙක තුළ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂනිපාත වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයට හදිසි ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.
ගංවතුරින් පුත්තලම ශාන්ත ඇන්ඩෲ විද්‍යාලය සහ සහිරා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට බාධා එල්ල වී ඇත.
ඒ අනුව දරුවන්ට ඇති වුණු අපහසුතාව මඟහරවා සහන සලසමින් ඔවුන්ව නව විභාග මධ්‍යස්ථානයක් වූ වෙත රැගෙන යාමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා එක්ව යුධ හමුදාවේ 143 වන බලසේනාව සහ නාවික හමුදාව සිය සහයෝගය ලබා දී තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.











