සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලිය හෙට (07) ආරම්භ වනවා.
ඒ කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
ඒ සඳහා තරග වැදීමට නියමිත ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද ප්‍රකාශයට පත් කළා.
ආරොන් ෆින්ච් - නායක
ඩේවිඩ් වෝනර්
මිචෙල් මාෂ්
ග්ලෙන් මැක්ස්වෙල්
ස්ටීවන් ස්මිත්
මාකස් ස්ටෝයිනිස්
මැතිව් වේඩ්
ඇෂ්ටන් ඒගාර්
මිචෙල් ස්ටාක්
කේන් රිචර්ඩ්සන්
ජොෂ් හැස්ල්වුඩ්
එමෙන්ම හෙට තරගය සඳහා බොහෝ දුරට එක් විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ,
දසුන් ශානක (නායක)ධනුෂ්ක ගුණතිලක
පැතුම් නිස්සංක
චරිත අසලංක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
රමේෂ් මෙන්ඩිස්
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




