ශ්‍රී ලංකාව සහ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන 20- 20 පළමු ක්‍රිකට් තරගය අද (07) පැවැත්වෙනවා.
ඒ අනුව කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙරට වේලාවෙන් රාත්‍රී 7.00ට තරගය ආරම්භ වීමට නියමිතයි.
මේ අතර අද තරගයට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන්නේ,පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
චරිත අසලංක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
දසුන් ශානක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
ධනුෂ්ක ගුණතිලක
චරිත අසලංක
කුසල් මෙන්ඩිස්
භානුක රාජපක්ෂ
දසුන් ශානක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
මහීෂ් තීක්ෂණ
නුවන් තුෂාර
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




