තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
මැයි මස 09 වනදා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකකරුවකු ලෙස නම් කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමාව අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අතර එය නීතියට පටහැනි 10 මන්ත්‍රීවරයා පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




