පසුගිය මැයි 09 වනදා ගාලුමුවදොර සාමකාමී අරගලයට පහර දුන් පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අද (09) කොළඹ දී විරෝධතාවක් සංවිධානය කර තිබුණා.
මේ හේතුවෙන් කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හට ගෙන තිබූ අතර විරෝධතාකරුවන් විසුරවා හැරීමට විසුරවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
මෙම ප්‍රහාරය එල්ල කර අදට මසක් පිරීම හේතුවෙන් අරගල භූමියේ ලේ දන්දීමේ වැඩසටහනක් ද සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




