ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ඇමරිකානු ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මහතා ප්‍රකාශ කර ඇත.
ධවල මන්දිරයේ පැවති තානාපති හමුවක දී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හමුවී ඔහු මෙසේ ප්‍රකාශ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ අනුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ස්තුතිය පල කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




