මහජනතාව බිය වැද්ද විය හැකියි කැළඹි ය හැකි හෝ හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වයට හේතු විය හැකි කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන ලෙස පොලිසිය පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව කටකතා අසත්‍ය ප්‍රකාශ හෝ පින්තූර ඩිජිටල් ක්‍රමවේදයකට හෝ සමාජ මාධ්‍ය ඇතුළු වෙනත් කවර මාධ්‍යයකින් හෝ සන්නිවේදනය කිරීම හෝ පැතිරවීම සිදු නොකළ යුතු බව පොලිසිය නිවේදනය කරයි.
එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වනවා
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.