ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ජනරජයේ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තු ඒකාන්තර බහුතර ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා යථා පරිදි තේරී පත්වුණා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ජනාධිපති ධුරය සඳහා අනුප්‍රාප්තිකයෙකු පත්කර ගැනීමේ පත්කර ගැනීමේ ඡන්ද විමසීමේ කටයුතු අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වුණා.
මේ සඳහා රනිල් වික්‍රමසිංහ,ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් තරඟ වැදුණා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.