අද (20) පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්දයේ දී දෙමළ ජාතික සන්ධානයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඊයේ (19) රාත්‍රියේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම්.ඒ.සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා.
මීට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ද අලහප්පෙරුම මහතාට ඡන්දය ලබා දීමට තීරණය කර තිබුණද ඒ අතරින් කිහිපදෙනෙක් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බවයි වාර්තා වන්නේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.