2023 අවසන් කාර්තුවේ සිට මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලින් ලබා ඇති ප්‍රගතිය හේතුවෙන් බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.
එමෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේ දී, 2023 වසරේ අග භාගයේ සිට ආර්ථිකය යථා තත්ත්වයට පත් වීමේ මාවතකට අවතීර්ණ වනු ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




