අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) නියෝග කළා.
ඒ ඔහුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමට එරෙහිව ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.
එමෙන්ම ඔහුව කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




